Posts

Image
many days in the year as you make use of. One man gets only a week’s value out o f a year while another man gets a full year’s value out of a week.” Charles Richards

Adding items to a public page

ඔබේ සිත දෙස බලන්න. එය නිබදවම වෙනස්වන අයුරැ දකින්න. එය ක්ෂණයකුදු නොපවත්නේ වෙයි.( ලහු පරිවත්තං චිත්තං ) . ඔබ රූපය දෙස බලන්න. එය නිබදවම බැහරින් හා ඇතුළතින් වෙනස්වන අයුරු පිරික්සන්න. ඇස ,කණ,නාසය, දිව, සම වලින් ගන්නා අරමුණු මත මන එක්වී කරන සමායෝජනයෙන් සිතුවිලි ඇතිවේ. එකම දේ දෙදෙනෙක් දකින්නේ දෙවිදිහකටය. දක්වන ප්‍රතිචාරද වෙනස් විය හැක. සැප දුක,වේදනා අත් විදින්නේ එක් එක් කෙනා වෙනස්වය. මේ සදහා ඔබ තම නැණ නුවණ යොදාගත යුතුය.  ඇස අපව රවටනු ලබයි. කණ අපව රවටයි. මේවා දකින්න එම මායාව හදුනා ගන්න ඔබ සමත් විය යුතුයි. අඹ ගෙඩියක ඇඹුල් රසය කන කෙනා ගේ මුහුණෙන් වුව අපට වටහා ගත හැත.ඒත් ඇඹුල් මේ වගේ රසක් යැයි වචනවලින් කිව්වාට සංජානනය නොවේ. අප එය අනුභව කොට වටහා ගත යුතුය.බඩ ගින්න වුව , පිපාසය වුව, වචනවලින් නොහැගේ. ඒ නිසා ඒ සදහා ප්‍රත්‍යක්ෂය ඇවැසි වේ.

Mind-calm

Image

Blogger Buzz: Blogger integrates with Amazon Associates

Blogger Buzz: Blogger integrates with Amazon Associates
"Hello,World! Hello HTML world,here I come... My First Heading"

දෙමලිච්චන් ගේ පාටිය.

Image
දෙමලිච්චන් ගේ පාටිය. ^^^^^^^^^^^^ සමනලී... සමනලී..... දුවේ... කෝ මේ ළමයා ? කොච්චරවත් වත්ත පහළටමයි දුවන්නේ. දුවේ , මොනවද ඔතැන කරන්නේ? ඈ මට නිහඩ වෙන්න සංඥාවක් දි, අතවනයි. මම ද හෙමින් හෙමින් එදෙසට පා එසවීමි. දෙමලිච්චන් එක සීරුවට කෑ ගසනු ඇසේ.. අනේ අම්මේ උන් පාටියක් දාලා වගේ.. අර බලන්නකො උන් නටන අපූරුව. මටත් මගේ ළමාවිය මතක්විණි. එදා තිබුණ හදවතේ සතුට අද කෝ? වගකීම්... වගකීම්... බැදීම්.. හැම අතටම. කෝ නිවනක්? AnandaW.