"Hello,World! Hello HTML world,here I come... My First Heading"
ආගමක් අදහන්නෙකුට වඩා ඉක්මනට නිරාගමිකයෙකුට සත්‍ය ගවේශනය පහසු වේ යැයි ඔබ සිතන්නෙහි ද?
ආගමක් අදහන්නෙකුට වඩා ඉක්මනට නිරාගමිකයෙකුට සත්‍ය ගවේශනය පහසු වේ යැයි ඔබ සිතන්නෙහි ද? ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^ කිසියම් දෘෂ්ඨි හෙවත් මතවාද ආගම් වශයෙන් අප අල්ලා ගෙන ඒ අනුව අප ගේ සිතුම් පැතුම් විග්රහ කරන්නෙමු. ඇත්ත ඇති සැටියෙන් දකින්න ඒ මත බාධාකරයි. සමහර විටෙක ආගමට පටහැණි සිතුවිලි කියා ඉන් ඔබ්බට සිතන්න බියවෙයි. මෙනිසා නිදහසේ සිතන්නා සිත කුමක්ද කියා පළමුව හදුනා ගනී. සිත නිසාම ආගම් ඇත.සංකල්පනා ඇත.සොයා ගැනීම් ඇත.විෂයයන් ඇත... කොටින්ම කියනවා නම් ඔබ ලෝකය තු ළ ජීවත්වෙනවා යන්න සිතේම මායාවක් බව දන්නෝ අල්පය. සිතේ හැසිරීම ගැන දොඩන අපට එහි හැඩයක් දැකිය හැකිද? කරුණා සිත ... යන නම එම ගුණය ඇතුලු කිරීමෙනි. ද්වේශ සිත ... මෛත්‍රී සිත... යනු ද එබන්දකි. සිත පුහුණු කළෝ අපට බැරි විවිධ දස්කම් ප්රාතිහාර්ය දක්වත්... ක්‍රීඩා කෞශල්‍ය ඇති කරගනිත්. බොරුවෙන් ... මුලාවෙන් අපව අන්දවන්නෝ ද එම කාර්ය ප්‍රගුණ කළෝ වෙති. සිත නිවා ගන්නෝද සිතේ හැසිරීම ප්රත්යෙව්ෂණය කොට එම කාර්ය කරගනිත්. අපරාධ කරන්නෝද එබදුම වෙති. ඔබ .. මම ... විවිධ නම් වලින් සමාජය තුළ පෙනී සිටින්නේ ද ... රංගනයක යෙදීමෙනි.... සත්‍ය ග...
Comments
^^^^^^^^^^^^^^^
^^^^^^^^^^^^^^^^^^^
අපගේ ශාරීරික කොටස් නිරන්තරයෙන් වෙනස් වෙමින් අලුතින් සෛල හට ගනී. එමෙන්ම ප්‍රාණය නිරුද්ධ වූ සෛල නොකඩවා සිරුරෙන් ඉවත්වන අතරම ඒ වෙනුවට නවතම සෛල හටගන්නේය. කය මෙන්ම සිත සම්බන්ධයෙන්ද මේ වෙනස්වීම සිදුවන්නේය. සිත සම්බන්ධයෙන් මෙය වඩාත් වේගවත්ව සිදුවන්නේය.
ඔබ අතීතයේ ජීවත්වන්නේ නොවේ. ඊට හේතුව අතීතය මෙතැන්හි නොමැත. ඔබ වර්තමානයේද ජීවත්වන්නේ නොවේ.
ඊට හේතුව ඔබ වත්මන යයි පැවසීමට පෙර වර්තමානය ගෙවී යනු ඇත. එසේනම් ඔබ සිටින්නේ අනාගතයේද? එසේත් නොවේමය. අනාගතය මෙතැන්හි නොමැත. එසේ නම් ඔබ සිටින්නේ කොතැන්හිද? සත්‍යයෙන්ම ඔබ සිටිනුයේ පියාඹා යන චිත්තක්ෂණයෙහිම වන්නේ වේ. මේ මොහොතෙහිම වන්නේ වේ. එසේ කල නිත්‍ය නොවන්නාවු සිතුවිල්ලක නිත්‍යවූ ආත්මයක් තිබිය නොහේමය.