Posts

Showing posts from October, 2009

දෙමලිච්චන් ගේ පාටිය.

Image
දෙමලිච්චන් ගේ පාටිය. ^^^^^^^^^^^^ සමනලී... සමනලී..... දුවේ... කෝ මේ ළමයා ? කොච්චරවත් වත්ත පහළටමයි දුවන්නේ. දුවේ , මොනවද ඔතැන කරන්නේ? ඈ මට නිහඩ වෙන්න සංඥාවක් දි, අතවනයි. මම ද හෙමින් හෙමින් එදෙසට පා එසවීමි. දෙමලිච්චන් එක සීරුවට කෑ ගසනු ඇසේ.. අනේ අම්මේ උන් පාටියක් දාලා වගේ.. අර බලන්නකො උන් නටන අපූරුව. මටත් මගේ ළමාවිය මතක්විණි. එදා තිබුණ හදවතේ සතුට අද කෝ? වගකීම්... වගකීම්... බැදීම්.. හැම අතටම. කෝ නිවනක්? AnandaW.