Mind-calm

Comments

"මම"... කියා අල්ලාගන්නේ අවිද්‍යාවෙනි. මට උවමනා විදිහට මේ සිරුර එකම මොහොතක් හෝ පවත්වා ගත නොහැක. අභ්‍යන්තරව / බාහිරව සෑම ක්ෂණයකම වෙනස්වේ.එය සියල්ලටම පොදු ධර්මතාවයයි.
මතකය තුළ " ඔබ " "මම " සිටී යැයි අදහමු. මතකය මොහොතකට ගිලිහුණොත් තමා කවරෙක්ද කියාවත් නිනව්වක් නැත.

Popular posts from this blog

සම්මා සති යනු ශාරීරික අවදියද?

හුදෙකලාව හා නිහැඩියාව

Adding items to a public page