දෙමලිච්චන් ගේ පාටිය.

දෙමලිච්චන් ගේ පාටිය.
^^^^^^^^^^^^
සමනලී... සමනලී..... දුවේ... කෝ මේ ළමයා ?
කොච්චරවත් වත්ත පහළටමයි දුවන්නේ.
දුවේ , මොනවද ඔතැන කරන්නේ?
ඈ මට නිහඩ වෙන්න සංඥාවක් දි, අතවනයි.
මම ද හෙමින් හෙමින් එදෙසට පා එසවීමි.

දෙමලිච්චන් එක සීරුවට කෑ ගසනු ඇසේ..
අනේ අම්මේ උන් පාටියක් දාලා වගේ..
අර බලන්නකො උන් නටන අපූරුව.
මටත් මගේ ළමාවිය මතක්විණි.
එදා තිබුණ හදවතේ සතුට අද කෝ?
වගකීම්... වගකීම්...
බැදීම්.. හැම අතටම.
කෝ නිවනක්?
AnandaW.

Comments

What shall we do for gain happiness? Imagine what is REALITY.
It show you the way.
Andaw
Chant for *HAPPINESS*

Chanting can be very powerful, why does chanting work ? its
something that can take your mind off thoughts. when
you barrage your mental space with the same thought over and over,
in this case a sound. it makes it very hard for any stray thoughts
to enter and take root. It's kind of like the windscreen wipers on
your car. When it's raining really hard outside your windshield
quickly gets clouded with rain. but flip on the wipers and now you
can see clearly, the rain still appears, but then it's instantly
washed away, it appears again and is washed away again, and so
on. chanting can also stimulate positive emotions in the body.
Chanting is pretty easy, and it doesn't really matter
what you say, the important thing is that you say the same thing
each time.

Copied from an email
Andaw

Popular posts from this blog

සම්මා සති යනු ශාරීරික අවදියද?

හුදෙකලාව හා නිහැඩියාව

Adding items to a public page